

ෆාමසිවල, එහෙමත් නැත්නම් ඉන්ටර්නෙට් එකේ ඔයා එක එක ජාතියේ විටමින් වර්ග, සප්ලිමන්ට්ස් (supplements) දැකලා ඇති නේද? සමහර වෙලාවට යාළුවෙක් කියනවා, නැත්නම් වෙළඳ දැන්වීමක දකිනවා. අන්න ඒ වගේ ඔයා සමහරවිට අහලා ඇති නමක් තමයි Coenzyme Q10, නැත්නම් කෙටියෙන් කියන CoQ10 කියන්නේ. https://nirogilanka.com/coenzyme-q10-soft-chews-2/
Labels:







