

ඔයාගේ පොඩි බබාට හෙම්බිරිස්සාවක් වගේ පටන් අරගෙන, ඒක ටිකෙන් ටික වැඩි වෙලා දවස් ගාණක් යනකල් එක දිගට, නතර කරන්නම බැරි විදිහට කැස්සක් එනවා දැකලා තියෙනවද? සමහර වෙලාවට කහිනකොට බබාගේ මූණ රතු වෙලා, හුස්ම ගන්නත් අමාරු වෙනවා. කැස්ස ඉවර වෙලා හුස්ම ගන්නකොට අමුතු 'වූප්' වගේ උගුරෙන් සද්දයක් එනවා. https://nirogilanka.com/pertussis-whooping-cough-vaccine-2/
Labels:







