ඔයාටත් මේ දවස්වල ටොයිලට් යන්න අමාරුද? (Constipation) ගැන අපි කතා කරමු!
ඔයාටත් සමහර දවස්වලට ටොයිලට් එකේ වැඩි වෙලාවක් ඉන්න සිද්ධ වෙනවද? බඩ වේලිලා වගේ දැනෙනවද? එහෙම නැත්නම් ටොයිලට් ගියාට පස්සෙත් බඩේ මොකක්හරි හිරවෙලා වගේ හැඟීමක් එනවද? මේක ගොඩක් දෙනෙක්ට තියෙන, ටිකක් අපහසුතාවය ගෙන දෙන ප්‍රශ්නයක්. ඒත් මේ ගැන කතා කරන්න ලැජ්ජ වෙන්නවත්, බය වෙන්නවත් කිසිම හේතුවක් නෑ. https://nirogilanka.com/constipation/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.