වේදනාවට ගන්න කුඩු බෙහෙතක් ගැන දැනගමුද? (Aspirin; Caffeine Oral Powder)
ඔයාටත් එකපාරටම ඔළුව රිදෙන්න, ඇඟපතේ අමාරුවක් එන්න, එහෙමත් නැත්නම් හන්දිපත් රුදාවක් එන්න ගත්තම ඉක්මනට සහනයක් හොයනවා නේද? ඉතින් මේ වගේ වෙලාවට අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන, කඩෙන් ලේසියෙන්ම ගන්න පුළුවන් කුඩු පැකට් එකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේකේ අඩංගු වෙන්නේ ඇස්ප්‍රීන් සහ කැෆේන් කියන දේවල්. https://nirogilanka.com/aspirin-caffeine-oral-powder-2/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.