ඔයාගේ ගෙදර පූසෙක් ඉන්නවද? එහෙනම් මේ දේ ගැන දැනුවත් වෙන්න: ටොක්සොප්ලැස්මෝසිස් (Toxoplasmosis) ගැන හැමදේම!
ඔයා කවදාහරි 'ටොක්සොප්ලැස්මෝසිස්' (Toxoplasmosis) කියලා ලෙඩක් ගැන අහලා තියෙනවද? සමහරවිට නැතුව ඇති. ඒත් ඔයාගේ ගෙදර ආදරේට පූසෙක් එහෙම ඇති කරනවනම්, එහෙමත් නැත්නම් ඔයා ගැබිනි මවක් නම්, මේ ගැන ටිකක් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. මේක ඇත්තටම හරිම පොඩි, ඇහැට පේන්නේ නැති.පරපෝෂිතයෙක් නිසා හැදෙන ආසාදනයක්. https://nirogilanka.com/toxoplasmosis/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.