

අතපය රිදෙනකොට, මස්පිඬු පෙරලෙනකොට, හන්දිපත් වේදනාවක් එනකොට අපි ගොඩක් වෙලාවට මොකක් හරි බාම් වර්ගයක්, ආලේපනයක් පාවිච්චි කරනවනේ? සමහරවිට ඔයාගේ ගෙදරත් Tiger Balm, සිද්ධාලේප, Icy Hot වගේ දෙයක් අනිවාර්යයෙන්ම ඇති. මේ ආලේපන වර්ග බොහොමයක ප්‍රධාන වශයෙන්ම අඩංගු වෙන්නේ කපුරු (Camphor) සහ මෙන්තෝල් (Menthol) https://nirogilanka.com/camphor-menthol-cream-gel-or-lotion-2/
Labels:







