ඔයාගේ දරුවාටත් MS (Multiple Sclerosis) හැදෙන්න පුළුවන්ද? අපි මේ ගැන සරලව කතා කරමු
ඔයාගේ දරුවා එකපාරටම ඇස් පේන එකේ අපැහැදිලි ගතියක් ගැන, ඇවිදිනකොට බැලන්ස් නැතිවෙනවා වගේ, අතපය හිරි වැටෙනවා වගේ දේවල් ගැන ඔයාට කියනවද? සමහර වෙලාවට මේවා සාමාන්‍ය දේවල් කියලා අපි හිතුවට, මේවා MS, ඒ කියන්නේ Multiple Sclerosis කියන රෝග තත්ත්වයේ ලක්ෂණ වෙන්නත් පුළුවන්. මේ නම ඇහුව ගමන් බය වෙන්න එපා. https://nirogilanka.com/pediatric-multiple-sclerosis-2/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.