

ඔයාටත් දොස්තර මහත්තයා අධිරුධිර පීඩනයට (High Blood Pressure) හරි, පපුවේ වේදනාවට (Angina) හරි ඩිල්ටියාසෙම් (Diltiazem) කියන බෙහෙත පාවිච්චි කරන්න කියලා නියම කළාද? මේ බෙහෙත බොනකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕන, කොහොමද හරියටම පාවිච්චි කරන්නේ, අතුරු ආබාධ මොනවද වගේ ගොඩක් ප්‍රශ්න ඔයාටත් ඇති. https://nirogilanka.com/diltiazem-extended-release-sprinkle-capsules-2/
Labels:







