ඔයාගේ දද (Eczema) පාලනය කරන්න අමාරුද? Tralokinumab එන්නත ගැන දැනගමු
ඔයාත් සමේ තියෙන දද (Eczema) නිසා එන කසන එකෙන්, රතු වෙන එකෙන්, සම වියළිලා පැලෙන එකෙන්  හෙම්බත් වෙලාද ඉන්නේ? රෑට හරියට නින්දක් නැතුව, දවස තිස්සෙම කස කස ඉන්නකොට එන කේන්තිය, අපහසුතාවය දන්නේ ඒක විඳින කෙනෙක්ම තමයි. සමහර වෙලාවට අපි කොච්චර ක්‍රීම් වර්ග, ආලේපන වර්ග ගෑවත් මේ තත්ත්වය පාලනය කරගන්න හරිම අමාරුයි. https://nirogilanka.com/tralokinumab-injection-2/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.