

ඔයාට මතකද පොඩි කාලේ පැපොල හැදුනම, නැත්නම් මදුරුවෙක් කාලා හොඳටම කසනකොට අම්මා ඇවිත් රෝස පාට දියර බෙහෙතක් ගෑව හැටි? අන්න ඒ හැමෝගෙම මතකයේ තියෙන, අපේ ගෙවල්වල නැතුවම බැරි ඒ රෝස පාට බෙහෙත තමයි කැලමයින් ලෝෂන් (Calamine Lotion) කියන්නේ. https://nirogilanka.com/calamine-lotion-2/
Labels:







