හන්දිපත් වේදනාවට බෙහෙත් බොනකොට බඩේ දැවිල්ල එනවද? (Ibuprofen; Famotidine) ගැන දැනගමු
ඔයාටත් හන්දිපත් රුදාවට, ආතරයිටිස් තත්වයට දොස්තර මහත්තයා වේදනා නාශක නියම කරලා ඇති. ඒත් මේවා බොනකොට බඩේ දැවිල්ලක්, ගැස්ට්‍රයිටිස් වගේ තත්වයක් එනවා කියලා ඔයාටත් දැනිලා තියෙනවද? ඇත්තටම වේදනා නාශක නිසා ආමාශයේ ප්‍රශ්න ඇතිවෙන එක ගොඩක් සුලබ දෙයක්. https://nirogilanka.com/ibuprofen-famotidine-tablets/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.