සැල්මොනෙල්ලා (Salmonella) නිසා හැදෙන බඩේ අමාරුව ගැන හැමදේම දැනගමු!
කඩෙන් ගත්ත කෑමක් කාලා, නැත්නම් සමහරවිට ගෙදර උයපු දෙයක් කාලා ටික වෙලාවකින් බඩ පෙරළගෙන එනවා, බඩ රිදෙනවා, වමනේ යනවා, ඇඟට පණ නැතිවෙනවා... මේ වගේ අත්දැකීමක් ඔයාටත් කවදාහරි වෙලා තියෙනවද? අපි ගොඩක් වෙලාවට මේකට කියන්නේ "කෑම විෂවීමක්" කියලා. https://nirogilanka.com/salmonella-2/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.