

සමහර දවස් වලට ටිකක් සැරට කෑමක් එහෙම කාලා, නැත්නම් වෙලාවට කන්නේ නැතුව ඉඳලා බඩේ දැවිල්ලක්, පපුවේ දැවිල්ලක් වගේ එනවා නේද? එහෙමත් නැත්නම් බඩේ හුළං පිරිලා, බඩ පුරවලා දාලා වගේ දැනෙන වෙලාවල් තියෙනවා. මේක ඇත්තටම හරිම කරදරකාරී තත්වයක්. https://nirogilanka.com/calcium-carbonate-simethicone-chewable-tablets-or-soft-chews-2/
Labels:







