හදවතේ ලේ නහර හිරවෙලාද? ඇන්ජියෝප්ලාස්ටි (Angioplasty) ගැන සරලවම දැනගනිමු
ඔයාගෙ හදවතට, මොළයට, අත් පා වලට ලේ ගෙනියන නහර ටික හරියට පාරවල් වගේ කියලා හිතන්නකෝ. කාලයක් යද්දී මේ පාරවල් වල කොලෙස්ටරෝල් වගේ තෙල් වර්ග තැන්පත් වෙලා, හරියට පාරේ කුණු හිරවෙනවා වගේ, ලේ නහර ඇතුළෙන් පටු වෙන්න පටන් ගන්නවා. මේකට අපි කියනවා ඇතරොස්ක්ලෙරෝසිස් (Atherosclerosis) කියලා. https://nirogilanka.com/angioplasty/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.