

ඔයාටත් හෙම්බිරිස්සාව, උණ, ඇඟපත වේදනාව, කැස්ස, සෙම, නහය හිරවීම වගේ දේවල් එකපාර හැදුනම හරිම කරදරයක් දැනෙනවා නේද? ඉතින් මේ වගේ වෙලාවට මේ රෝග ලක්ෂණ ගොඩකට එකටම සහනය දෙන බෙහෙත් වර්ග තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ඒ වගේ බෙහෙත් සංයෝගයක් ගැනයි. මේකේ අඩංගු වෙනවා ප්‍රධාන දේවල් හතරක්. https://nirogilanka.com/acetaminophen-dextromethorphan-guaifenesin-pseudoephedrine-tablets-2/
Labels:







