

"අපොයි, කොන්ද රිදෙනවා!" මේක අපි කී දෙනෙක් නම් දවසකට කියනවද? සමහරවිට ඔයත් මේ වේදනාව අත්විඳලා ඇති. විශේෂයෙන්ම කොන්දෙ පහළ හරියෙ වේදනාව, ඒ කියන්නේ වෛද්‍යවරු කියන විදිහට ඔයාගේ කොඳු ඇට පෙළේ පහළ කොටසේ, ඒ කියන්නේ ඉණ හරියෙ වේදනාව (`(Lower Back Pain)`) කියන්නෙ නම් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. https://nirogilanka.com/lower-back-pain/
Labels:







