ඔයාගෙ සමෙත් පොතුකබර වගේ ලප තියෙනවද? (Psoriasis) ගැන හරියටම දැනගමුද?
ඔයාගෙ සමේ සමහර තැන්වල රතු වෙලා, පොතු වගේ යන, ටිකක් විතර ඝනකම් ලප එනවද? සමහර වෙලාවට මේවා කසන්නත් පුළුවන්. මේ වගේ දෙයක් දැක්කම පොඩි බයක් ඇතිවෙන එක සාමාන්‍යයි. අපි අද කතා කරන්න යන්නේ මේ වගේ ලක්ෂණ පෙන්නුම් කරන, ගොඩක් අය අතර තියෙන හැබැයි හරියටම නොදන්න චර්ම රෝගයක් ගැන. https://nirogilanka.com/psoriasis-2/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.