ඔයාගේ දොස්තර මහත්තයා ඔයාට හදවතේ MRI ස්කෑන් එකක් කරන්න කියලා කිව්වද? ඒ නම ඇහුන ගමන් සමහරවිට ඔයා ටිකක් බය වෙන්න ඇති, හිතට පොඩි චකිතයක් එන්න ඇති. 'MRI' කිව්වම අපේ හිතට එන්නේ ලොකු මැෂින් එකක්, ලොකු සද්දයක්, ඒ ඇතුළේ තනියම ඉන්න වෙන එකක් වගේ දේවල්නේ. ඒත් ඇත්තටම මේක හිතන තරම් බය වෙන්න දෙයක් නෙවෙයි. https://nirogilanka.com/heart-mri/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.