අතේ හිරි ගතියයි, මැණික් කටුවේ වේදනාවයි? අපි කතා කරමු කාපල් ටනල් සින්ඩ්‍රෝම් (Carpal Tunnel Syndrome) ගැන!
ඔයාටත් සමහර වෙලාවට රෑට නින්දෙන් ඇහැරෙනවද අතේ හිරිවැටීමක් එක්ක? එහෙම නැත්නම් ෆෝන් එක අල්ලන් ඉන්නකොට, කම්පියුටර් එකේ ටයිප් කරනකොට, එහෙමත් නැත්නම් කුස්සියේ වැඩක් කරනකොට අත හිරි වැටිලා, වේදනාවක් එනවද? සමහරවිට ඔයාගේ ඇඟිලි තුඩු නිකන් පණ නැහැ වගේ, මොනවත් හරියට අල්ලගන්න බැරි වගේ දැනෙනවද? https://nirogilanka.com/carpal-tunnel-syndrome/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.