වෛරස් පස්සේ පන්නන විද්‍යාඥයෝ! කවුද මේ වෛරස් විද්‍යාඥයා (Virologist) කියන්නේ? අපි විස්තර දැනගමු!
ඔයා කවදාහරි හිතලා තියෙනවද මේ අපිට හැදෙන හෙම්බිරිස්සාව, උණ වගේ ලෙඩ වලට හේතු වෙන, සමහර වෙලාවට මුළු ලෝකෙම අකර්මණ්‍ය කරන කොරෝනා වගේ වෛරස් ගැන ගැඹුරින්ම හොයන්නේ කවුද කියලා? මේ වෛරස් කොහොමද හැදෙන්නේ, කොහොමද පැතිරෙන්නේ, ඒවායින් බේරෙන්න මොනවද කරන්න ඕන, බෙහෙත් හොයාගන්නේ කොහොමද කියල පර්යේෂණ කරන්නේ කවුද? https://nirogilanka.com/25116-virologist/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.