ඔයාගේ හිතන විදිහේ වෙනසක් දැනෙනවද? අපි Neuropsychological Testing ගැන කතා කරමු!
ඔයාගේ ගෙදර ඉන්න වයසක කෙනෙක්ට, සමහරවිට ඔයාගේ අම්මට, තාත්තට, ආච්චිට හරි සීයට හරි, එකම දේ දහ පාරක් විතර අහන, කලින් කරපු දේවල් අමතක වෙන, ඉස්සර හිටියට වඩා හරිම වෙනස් විදිහකට හැසිරෙන අවස්ථා ඔයා දැකලා තියෙනවද? https://nirogilanka.com/neuropsychological-testing-and-assessment/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.