ඔයාගේ උරහිසෙනුත් 'කිටි කිටි' සද්දයක් එනවද? අපි මේ Crepitus ගැන දැනගමු!
සමහර වෙලාවට ඔයා අත උස්සද්දී, පස්සට කරකවද්දී, එහෙමත් නැත්නම් නිකන්ම උරහිස හොලවද්දී 'කිටි කිටි', 'ටක්' එහෙමත් නැත්නම් මොනවා හරි ඇඹරෙනවා වගේ සද්දයක් ඇහිලා තියෙනවද? මේක උරහිසෙන් විතරක් නෙවෙයි, සමහරුන්ට දණහිසෙන්, වැලමිටෙන්, බෙල්ලෙන් වුණත් එන්න පුළුවන්. https://nirogilanka.com/what-to-know-crepitus-in-your-shoulders/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.