

ඔයා හිතන්නකෝ ඔයා හොඳට දුවලා ඇවිත් එකපාරටම නවතිනවා, එහෙමත් නැත්නම් ක්‍රිකට් ගහනකොට බෝලයක් ඇඟිල්ලේ තුඩේ වේගෙන් වදිනවා කියලා. "ටොක්" ගාලා සද්දයක් එක්කම දරාගන්න බැරි වේදනාවක් ඇතිවෙනවා. ඒ හරිය ඉදිමිලා, නිල් වෙලා එනවා. https://nirogilanka.com/what-to-know-avulsion-fracture/
Labels:







