මිලර් ෆිෂර් සින්ඩ්‍රෝමය (Miller Fisher Syndrome) කියන්නේ මොකක්ද? අපි මේ ගැන සරලව කතා කරමු!
හිතන්නකෝ ඔයාට දවස් කීපයකට කලින් පොඩි හෙම්බිරිස්සාවක් නැත්නම් බඩේ අමාරුවක් හැදිලා දැන් ටිකක් හොඳ අතට හැරිලා එනවා කියලා. ඒත් එකපාරටම ඔයාට දැනෙනවා ඇස් දෙකේ පෙනීම ටිකක් බොඳ වෙලා වගේ, දේවල් දෙක දෙක පේනවා. ඇවිදිනකොටත් ඇඟේ balance එක නෑ වගේ, කකුල් දෙක පැටලෙනවා. https://nirogilanka.com/what-is-miller-fisher-syndrome/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.