වේදනාවට කරන 'කප්' තෙරපි ගැන අහලා තියෙනවද? (Cupping Therapy) අපි විස්තර දැනගමු!
ඔයා සමහරවිට දැකලා ඇති, ඔලිම්පික් යන මට්ටමේ ක්‍රීඩකයන්ගේ පිටේ, උරහිස් වල එහෙම තද දම් පාට, රවුම් ලප තියෙනවා. එහෙම නැත්නම්, අපේ අය අතරේ වුණත් කොන්දෙ අමාරුවට, සන්ධි වේදනාවට, ඇඟේ තද ගතියට "කප් අල්ලනවා" කියලා කියනවා අහලත් ඇති. මේක තමයි අපි වෛද්‍ය විද්‍යාත්මකව 'කප් තෙරපි' (Cupping Therapy) කියලා කියන්නේ. https://nirogilanka.com/cupping/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.