ඔළුව කරකැවිල්ලයි, බැලන්ස් නැති ගතියයි එක්ක හෙම්බිරිස්සාවක් හැදුණද? අපි කනේ ඇතුළේ ඇතිවෙන Labyrinthitis ගැන කතා කරමු!
හිතන්නකෝ ඔයා උදේ නැගිටිනකොට එකපාරටම ඔළුව ඇතුළේ හැමදේම කරකැවෙනවා වගේ දැනෙනවා, ඇවිදින්න ගියාම බැලන්ස් එකක් නැහැ, වැටෙන්න යනවා. ඒ එක්කම ඔක්කාරයටත් එනවා. මේ වගේ දෙයක් හිටි හැටියේ වුණාම ඕනම කෙනෙක් බය වෙනවා නේද? https://nirogilanka.com/what-is-labyrinthitis/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.