ඔයාටත් ගඳ සුවඳ වෙනස් වෙලාද දැනෙන්නේ? අපි මේ පැරොස්මියා (Parosmia) ගැන කතා කරමු!
කවදාවත් හිතුවද ඔයා ආසම කෝපි කෝප්පේ සුවඳ, එකපාරටම කුණු වෙච්ච මසක් වගේ ගඳක් විදියට දැනෙයි කියලා? එහෙමත් නැත්නම් කෙසෙල් ගෙඩියක සුවඳ වෙනුවට දරාගන්න බැරි අප්‍රසන්න ගඳක් එයි කියලා? මේක හිතලුවක් නෙවෙයි. ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන්ම COVID-19 හැදිලා සනීප වුණාට පස්සේ අත්විඳින්න සිද්ධ වෙන ඇත්තම තත්ත්වයක්. https://nirogilanka.com/what-is-parosmia/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.