ඔයාටත් ඇලජික් එකක් තියෙනවද? (Allergy) අපි බලමු මේක හොයාගන්නෙ සහ ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා
ඔයාටත් නිතරම කිවිසුම් යනවද? ඇඟ කසනවා, සමේ පලු දානවද? නැත්නම් සමහර කෑමක් කෑවම, එහෙම නැත්නම් මොකක් හරි සුවඳක් ආවම හුස්ම ගන්න අපහසු වෙනවද? මේවා සමහරවිට ඇලජික් එකක ලක්ෂණ වෙන්න පුළුවන්. ගොඩක් අය මේක සාමාන්‍ය දෙයක් කියලා හිතුවට, සමහර වෙලාවට මේක ටිකක් බරපතල වෙන්නත් පුළුවන්. https://nirogilanka.com/understanding-allergies-treatment/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.