

ගොඩක් දෙනෙක්ට 'බර උස්සන ව්‍යායාම' එහෙමත් නැත්නම් 'Strength Training' කිව්වම මතක් වෙන්නේ හරිම කම්මැලි, අමාරු දෙයක් විදියට. 'ආයෙත් gym යන්න ඕනෙනේ' කියලා හිතෙන වෙලාවල් අනන්තවත් ඇති. ඒත් ඔයා දන්නවද, මේක හරියට කළොත් ඇඟට විතරක් නෙවෙයි, හිතටත් හරිම හොඳ දෙයක් කියලා? https://nirogilanka.com/love-strength-training/
Labels:







