අත් පා ඉදිමීම සාමාන්‍ය දෙයක් නෙවෙයි: Lymphedema ගැන අපි දැනුවත් වෙමු!
ඔයාගෙත් අතක්, කකුලක්, එහෙම නැත්නම් ඇඟේ වෙනත් තැනක් එකපාරටම ඉදිමිලා, බර වෙලා වගේ දැනෙනවද? ඇඳගෙන ඉන්න ඇඳුම්, දාගෙන ඉන්න මුදු, වළලු එහෙම හිරවෙන්න පටන් අරන්ද? මේක සමහර වෙලාවට අපි වැඩිය කතා නොකරන, ඒත් ගොඩක් දෙනෙක්ට බලපාන්න පුළුවන් Lymphedema කියන තත්ත්වය වෙන්න පුළුවන්. බය වෙන්න එපා. https://nirogilanka.com/what-is-lymphedema/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.