ඔයාගේ රතු රුධිරාණු සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකුයිද? අපි මේ Macrocytosis ගැන දැනගමු!
ඔයා කවදාහරි ෆුල් බ්ලඩ් කවුන්ට් (Full Blood Count) රිපෝට් එකක් බලද්දී, ඒකෙ තියෙන සමහර අගයන් ගැන හිතලා තියෙනවද? සමහරවිට ඔයාගේ දොස්තර මහත්තයා, "ඔයාගේ රතු රුධිර සෛල ටිකක් ලොකුයි වගේ" කියලා කියන්න ඇති. අන්න ඒ තත්ත්වයට තමයි අපි වෛද්‍ය විද්‍යාත්මකව Macrocytosis කියලා කියන්නේ. ඇත්තටම මේක වෙනම ලෙඩක් නෙවෙයි. https://nirogilanka.com/what-is-macrocytosis/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.