ඔබත් නිතරම සයිනස් (Sinusitis) නිසා දුක් විඳිනවද? අපි මේ ගැන හරියටම දැනගමු!
ඔයාටත් නිතරම හෙම්බිරිස්සාව හැදුනම නාසය හිරවෙලා, ඔලුව බර වෙලා, මුහුණ ඇතුලෙන් මොකක්දෝ තෙරපෙනවා වගේ දැනෙනවද? කතා කරනකොටත් නාහෙන් වගේ සද්දයක් එනවා නේද? ගොඩක් අය මේකට 'සයිනස්' කියල කිව්වට, ඇත්තටම මේ 'සයිනස්' කියන්නේ ලෙඩක් නෙවෙයි. 'සයිනසයිටිස්' (Sinusitis) කියන තත්ත්වය තමයි මේ විදිහට අපිට අපහසුතා ගේන්නේ. https://nirogilanka.com/sinusitis-3/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.