ඇඟ ඉදිමීම, බර ගතියට විසඳුමක්? වසා තරල සම්බාහනය (Lymphatic Drainage Massage) ගැන දැනගනිමු
ඔයාගේ අතක් හෝ කකුලක් නිකරුණේ ඉදිමෙනවා, බර ගතියක් දැනෙනවා, සමහරවිට ඇඳුම් අඳිද්දී පවා හිර ගතියක් දැනෙනවා කියලා ඔයාට කවදාහරි හිතිලා තියෙනවද? විශේෂයෙන්ම පිළිකා සැත්කමකින් පස්සේ මේ වගේ අත්දැකීමක් ඔයාට හෝ ඔයා දන්න කෙනෙක්ට ඇති. ගොඩක් අය හිතන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලා. https://nirogilanka.com/what-is-lymph-drainage-massage/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.