ඔයාගේ ඇඟ ඉදිමෙනවද? මුත්‍රාවල පෙන යනවද? මේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් (Nephrotic Syndrome) වෙන්න පුළුවන්ද?
සමහර දවස්වලට උදේට නැගිටිනකොට ඔයාගේ ඇස් වටේ ඉදිමිලා වගේ දැනෙනවද? නැත්නම් කකුල්, වළලුකර හරිය ඉදිමිලා, සපත්තුව දාන්නත් අමාරුයි වගේද? මුත්‍රා කරනකොටත් වෙනදට වඩා පෙන ගතියක් තියෙනවා කියලා ඔයාට දැනිලා තියෙනවද? මේවා නිකන්ම සිද්ධවෙන දේවල් නෙවෙයි. මේ රෝග ලක්ෂණ පිටුපස අපේ වකුගඩුවල යම් ගැටලුවක් තියෙන්න පුළුවන්. https://nirogilanka.com/what-is-nephrotic-syndrome/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.