

ඔයා කවදාහරි හිතලා තියෙනවද, අපිට හැදෙන යම් ලෙඩක් නිසා ඒ ලෙඩේ තියෙන කාලෙට විතරක් නෙවෙයි, අපේ මුළු ජීවිතේටම කොයි වගේ බලපෑමක් වෙනවද කියලා? සමහර ලෙඩ රෝග, අනතුරු නිසා අපේ ජීවිත කාලය කෙටි වෙන්න පුළුවන්. තවත් සමහර ඒවා නිසා ජීවිත කාලයම යම් ආබාධයක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. https://nirogilanka.com/what-is-daly/
Labels:







