නිතරම ටොයිලට් යනවද? මුත්‍රා දැවිල්ලද? මේ මුත්‍රාශයේ ආසාදනයක් (Bladder Infection) වෙන්න පුළුවන්ද?
පැය දෙකකට දහ පාරක් විතර ටොයිලට් එකට දුවන්න වුණාම, "අනේ මට මොකක් හරි ලෙඩක්ද?" කියලා ඔයාටත් හිතෙනවා ඇති නේද? ඒ එක්කම මුත්‍රා කරනකොට දැවිල්ලක්, රිදීමක්, ඇවිලෙනවා වගේ හැඟීමක් එනවා නම්, ඔව්... ඔයා හිතන දේ හරි වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේක මුත්‍රාශයේ ආසාදනයක් (Bladder Infection) වෙන්න පුළුවන්. https://nirogilanka.com/understanding-bladder-infections-diagnosis-and-treatment/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.