සල්ෆා (Sulfa) බෙහෙත් වලට ඔයාටත් ඇලජික්ද? බය වෙන්න එපා, අපි මේ ගැන දැනුවත් වෙමු!
ඔයාට කවදාහරි උණක්, කැස්සක් හැදිලා දොස්තර කෙනෙක් ළඟට ගියාම දෙන ඇන්ටිබයොටික් (antibiotic) එකක් බීලා, ටික වෙලාවකින් ඇඟ පුරාම රතු පලු දාලා, කසන්න පටන් අරන් තියෙනවද? එහෙමත් නැත්නම් ඇස් දෙක රතු වෙලා, ඉදිමිලා තියෙනවද? මේ වගේ දෙයක් වුණාම අපි ගොඩක් වෙලාවට හිතන්නේ "අනේ මට මේ බෙහෙත ඇලජික් වුණා" කියලනේ. https://nirogilanka.com/sulfa-allergies/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.