ඔයාගෙත් කන් ඇසීම ටිකෙන් ටික අඩු වෙනවද? අපි කතා කරමු ශ්‍රවණාබාධ (Hearing Loss) ගැන
ඔයාටත් සමහර වෙලාවට හිතෙනවද අනිත් අය කතා කරන්නේ හරියට මුමුණනවා වගේ කියලා? නැත්නම් TV එකේ සද්දේ මදි වගේ දැනෙනවද? සමහරවිට ඔයාගේ ගෙදර අයත් ඔයාට කියනවා ඇති TV එකේ සද්දේ වැඩියි, ඒක අඩු කරන්න කියලා. ඇත්තටම මේවා සමහරවිට ඔයාගේ කන් ඇසීම ටිකෙන් ටික අඩු වෙමින් පවතින බවට ලැබෙන පුංචි ඉඟි වෙන්න පුළුවන්. https://nirogilanka.com/hearing-loss-causes-symptoms-treatment/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.