අවයව බද්ධයකට පස්සේ ජීවිතේ කොහොමද? (Organ Transplant) අපි මේ ගැන කතා කරමු!
ඔයා හෝ ඔයාගේ පවුලේ කෙනෙක්, හිතවතෙක් අවයවයක් බද්ධ කිරීමේ සැත්කමකට (Organ Transplant) මුහුණ දීලා ඉන්නවද? එහෙමනම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වෙයි. ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයක් තමයි, සැත්කම සාර්ථකව ඉවර වුණාම හැමදේම හරි, සති කීපයකින් පරණ විදියටම වැඩ කරන්න පුළුවන් කියලා. https://nirogilanka.com/organ-transplant-frequently-asked-questions/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.