සමහර වෙලාවට ඔයාට පැත්තක, බඩේ එහෙම නැත්නම් කොන්ද හරියේ දරුණු වේදනාවක් එක්ක ඔක්කාරෙට එනවද? එහෙමත් නැත්නම් මුත්‍රා කරනකොට වේදනාවක්, නැත්නම් මුත්‍රා එක්ක ලේ යනවා වගේ දේවල් තියෙනවද? මේවා සමහරවිට වකුගඩු ඉදිමීමක්, ඒ කියන්නේ හයිඩ්‍රොනෙෆ්‍රෝසිස් (Hydronephrosis) කියන තත්ත්වයේ ලක්ෂණ වෙන්න පුළුවන්. https://nirogilanka.com/hydronephrosis/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.