ඔයාට හරි ඔයාගේ බබාට හරි පොඩි තුවාලයකිනුත් ලේ යන එක නවතින්නේ නැද්ද? අපි හිමොෆීලියා ඒ (Hemophilia A) ගැන කතා කරමු
ඔබේ ඇඟේ පොඩි තුවාලයක් වුණාම, නැත්නම් දතක් ගැලෙව්වම ලේ යන එක නතර වෙන්නෙම නැතිව දිගටම යනවාද? එහෙමත් නැත්නම් සමහර වෙලාවට කොහෙවත් වැදුණේ නැතුවත් ඇඟේ නිල් පාටට තැලුම් ලප වගේ මතුවෙනවද? විශේෂයෙන්ම ඔබේ පොඩි දරුවා දණගාන්න, ඇවිදින්න පටන් ගත්තම ඇඟ පුරාම තැලුම් ලප දකිනවද? https://nirogilanka.com/hemophilia-a-2/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.