සයිනසයිටිස් (Sinusitis) වලට සැත්කමක් ඕනෙමද? අපි මේ ගැන හරියටම දැනගමු
නිතරම ඔලුව බර ගතියක්, නහය හිරවීමක්, කහ පාටට නැත්නම් කොළ පාටට සෙම එන එකක් ඔයාටත් තියෙනවද? මේ වගේ ලක්ෂණ එක්ක මූණේ වේදනාවක්, කැස්සක් වගේ දේවලුත් එකතු වුණාම එදිනෙදා වැඩක්වත් කරගන්න බැරි තරමටම අමාරුයි නේද? https://nirogilanka.com/traditional-sinus-surgery-for-sinusitis/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.