ඔයාගේ බබාට නිතරම ලෙඩ හැදෙනවද? සමහරවිට මේ ප්‍රාථමික ප්‍රතිශක්ති ඌනතාවයක් (Primary Immunodeficiency) වෙන්න පුළුවන්
ඔයාගේ පොඩි දරුවාට නිතරම වගේ සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කන් කැක්කුම වගේ ලෙඩ හැදෙනවද? අනිත් ළමයින්ට වඩා ඔයාගේ දරුවා නිතරම ලෙඩින් ඉන්නවා වගේ ඔයාටත් වෙලාවකට හිතෙනවද? සමහර වෙලාවට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් උනත් දරුණු වෙලා, නියුමෝනියාව වගේ තත්ත්වයකට හැරිලා, දවස් ගාණක් බෙහෙත් කරන්න සිද්ධ වෙනවද? https://nirogilanka.com/primary-immunodeficiency-2/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.