ඔයාගේ ඇස් දෙකේ පීඩනය වැඩියි, එහෙම නැත්නම් ග්ලූකෝමා (Glaucoma) තත්ත්වයක් තියෙනවා කියලා දොස්තර මහත්තයා කිව්වද? ඒකට ප්‍රතිකාරයක් විදියට ඔයාටත් Dorzolamide කියන eye drop එක පාවිච්චි කරන්න කියලා ඇති. මේ වගේ බෙහෙතක් පාවිච්චි කරනකොට අපේ හිතට පොඩි ප්‍රශ්න, බයක් ඇතිවෙන එක සාමාන්‍යයි. https://nirogilanka.com/dorzolamide-eye-solution/
Labels:







