ඔයාට සමහර වෙලාවට නිකන්ම ලොකු සතුටක්, සැහැල්ලුවක් එහෙම දැනෙනවද? හිතන්නකෝ, හොඳට ව්‍යායාම කරාට පස්සේ, හිතේ හැටියට යාළුවොත් එක්ක හිනා වුණාම, එහෙමත් නැත්නම් ඔයා ආසම කරන කෑමක් කෑවම දැනෙන ඒ පුදුම 'ෆීල් ගුඩ්' (feel good) හැඟීම. https://nirogilanka.com/23040-endorphins/
Labels:







