ඔයාගේ දොස්තර මහත්තයා දෙන බෙහෙත් ගැන සැකයක් තියෙනවද? (Conflict of Interest) අපි මේ ගැන කතා කරමු!
ඔයා දොස්තර මහත්තයෙක් ගාවට ගියාම, එයා ලියලා දෙන බෙහෙත් ගැන ඔයාට කවදාහරි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවද? "ඇයි මේ brand එකේ බෙහෙතම දුන්නේ? මීට වඩා මිල අඩු එකක් නැද්ද?" එහෙම නැත්නම් "මේක හරිම අලුත් බෙහෙතක් වගේනේ, මේක ඇත්තටම මට ඕනෙමද?" වගේ දේවල් ඔළුවට එනවා නේද? ඇත්තටම මේවා සාධාරණ ප්‍රශ්න. https://nirogilanka.com/conflict-of-interest-checkup/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.