ඔයාටත් නිතරම නාසය හිරවෙලා වගේ දැනෙනවද? විශේෂයෙන්ම නාසයේ එක පැත්තකින් හුස්ම ගන්න අමාරුයි වගේද? සමහරවිට ඔයා හිතනවා ඇති මේක සෙමට හැදෙන සාමාන්‍ය දෙයක් කියලා. ඒත් හැමතිස්සෙම මේ අපහසුතාවය තියෙනවා නම්, ඒකට හේතුව ඔයාගේ නාසය ඇතුළේ තියෙන බිත්තියේ ඇදයක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/septoplasty/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.