අපේ ඇඟේ ලේ හැදෙන්නේ කොහොමද? (Hematopoiesis) ගැන සරලවම දැනගමු!
ඔයා කවදාහරි හිතලා තියෙනවද අපේ ඇඟ ඇතුළේ නිතරම අලුත් ලේ හැදෙනවා කියලා? ඔව්, ඒක ඇත්ත. මේකට තමයි වෛද්‍ය විද්‍යාවේදී අපි හිමැටොපොයිසිස් (Hematopoiesis) කියලා කියන්නේ. සරලවම කිව්වොත්, මේ කියන්නේ අපේ ශරීරයේ ලේ සෛල, ඒ කියන්නේ රුධිර සෛල, නිෂ්පාදනය කරන පුදුම සහගත ක්‍රියාවලියට. https://nirogilanka.com/24287-hematopoiesis/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.