දියවැඩියාව සහ වකුගඩු රෝග (CKD) තියෙන අයට Kerendia බෙහෙතෙන් ලැබෙන සහනය
දියවැඩියාව තියෙන කෙනෙක්ට වකුගඩු සහ හදවතේ ප්‍රශ්න ඇතුළුව තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයකම අවදානමක් තියෙනවා කියන එක අපි දන්න දෙයක්. මේ අවදානම අඩු කරන්න විවිධ බෙහෙත් වර්ග තිබුණත්, දියවැඩියාව තියෙන ගොඩක් දෙනෙක්ට කාලයක් යද්දී නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය (Chronic Kidney Disease - CKD) ඇතිවෙන්න පුළුවන්. https://nirogilanka.com/kerendia-chronic-kidney-disease/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.