ඔයා නැති දවසක, ඔයාගේ වෛද්‍ය ප්‍රතිකාර ගැන තීරණ ගන්නේ කවුද? (Advance Directive)
හිතන්නකෝ, අවාසනාවකට ඔයාට එකපාරටම ලොකු අසනීපයක් හැදිලා, නැත්නම් අනතුරක් වෙලා, කතා කරගන්න බැරි, තීරණයක් ගන්න බැරි තත්ත්වයකට පත් වුණා කියලා. එතකොට, ඔයාට මොන වගේ වෛද්‍ය ප්‍රතිකාර දෙන්න ඕනෙද, මොන වගේ ප්‍රතිකාර නවත්වන්න ඕනෙද කියලා තීරණය කරන්නේ කවුද? මේක අපි කවුරුත් හිතන්න බය, ඒත් හිතන්නම ඕන දෙයක්. https://nirogilanka.com/making-your-last-wishes-known/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.